වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා February 3, 2021February 3, 2021 admin වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසයි. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වන්නේ ඒ මහතාය. Related