මෙරට සමස්ත කොවිඩ් මරණ ගනණ ඉහලට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 11 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.  ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

Leave a Comment