නිර්මාල් රංජිත් දේවසිරි තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායකගේ ප්රජා අයිතිය අහෝසි කළ යුතුයැයි සඳහන් කර තිබුණා.
මීට ප්රතිචාර දක්වමින් අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ තමන් ගේ ප්රජා අයිතිය අහෝසි කළ ද තම දේශපාලනය අවසන් කළ නොහැකි බවයි.