වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දමයි May 7, 2021May 7, 2021 admin වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත. වැලිසර ආර්ථික මධ්‍යස්ථානය තුළින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග පවතින් අවදානම සලකා එම තීරණය ගෙන තිබේ. Related