කොටි හිතවාදීහු නිරෝධායන නීතියෙනුත් ජිනීවා ගුලි අඹරති!

මුහුණු ආවරණ නොපළඳින යාපනයේ තරුණයන්ව පොලිස් අත්අඩංගුවට ගැනීම උතුරේ තරුණයන් පැහැරගෙන යෑමක් බව දක්වමින් උතුරේ කොටි හිතවාදීන් ජිනීවා මානවහිමිකම් කවුන්සිලය වෙත සාවද්‍ය තොරතුරු සපයා ඇත.
 
 ඇලූමීනියම් පාට ඇඳුම්වලිස් සැරසී යාපනය පොලිසිය ද්‍රවිඩ තරුණයන් ඇදගෙන යන බව ද එම බොරු පෙත්සම්වල තවදුරටත් දක්වා තිබේ.
 
 ත‍්‍රස්තවාදී මර්දන පනත භාවිත කරමින් මෙලෙස ද්‍රවිඩ තරුණයන්ව ඇදගෙන යන්නේ යාපනයේ පොලිස් ස්ථානාධිපතිගේ නියෝග මත බව ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලිකර ඇත.

Related posts

Leave a Comment