ඊයේ (09) දින ශ්රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය වෙත දියමත විශේෂ මෙහෙයුම් ඒකකය නමින් නව ඒකකයක් එළිදැක්වීම සිදුවුණා. මෙම ඒකකය නිලධාරීන් 16 දෙනෙකු ගෙන් සමන්විතයි. විවිධ ප්රදේශවල ජලය හා ජලාශ ආශ්රිතව සිදුකරන නීති විරෝධී ක්රියා මැඩපැවැත්වීමට මෙම ඒකකය පිහිටුවා තිබෙනවා.
STF අලුත් වෙයි
