ජනාධිපති කොමිසන් සභා වාර්තාවට එරෙහිව අනුර නඩු මගට

දේශපාලන පළිගැනීම විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ලබන සතියේ අධිකරණයට යන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මව්බිම පුවත්පතට සඳහන් කර තිබේ.

මේ වන විට අදාළ සාකච්ඡා නීතිඥවරුන් සමග සිදුකර ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇති එකී කොමිසන් සභාව දේශපාලන පලිගැනීම් වලට මුවාවී පසුගිය කාලයේ මහා පරිමාණ වංචා අපරාධ සිදු කළ අයට විරුද්ධව අධි චෝදනා ගොනු කොට නඩු ඉවත් කිරීමට නිර්දේශ කොට ඇති බව ඔහු පෙන්වා දෙයි.

Related posts

Leave a Comment