තවත් කොරෝනා මරණ 26ක් – එක් දිනකදී සිදුවූ වැඩිම මරණ ගණන ඊයේ වාර්තා වෙයි

කොරෝනා ආසාදිතයන් ට වැඩිම පිරිසක් මිය ගිය දෙන බවට ඊයේ දිනය පත්වී තිබේ.

ආසාදිතයන් 26 දෙනෙකුගේ මරණ ඊයේ දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින මිය ගිය පිරිස අතර 03 මසක් වයසැති බිලිදියක්ද වෙයි.

ඒ අනුව මෙරට මිය ගිය සංඛ්‍යාව 827 දක්වා ඉහළ යයි.

Related posts

Leave a Comment