ශ්‍රී ලංකාවට චීනය විසින් විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර දසදහසක් ඇතුළු වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් චීන රජයෙන් කළ ඉල්ලීම වහා ප්‍රතිචාර දක්වමින් මෙම හදිසි වෛද්‍ය ආධාර තොගය ලබා දී ඇත.
ඉහළ යමින් පවතින කොරෝනා ආසාදිතයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීන රජයෙන් ඉල්ලා තිබිණි.