ළමා රෝහල් කාර්ය මණ්ඩලයටත් සයිනොෆාම් එන්නත

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩල සේවක සේවිකාවනට සහ රෝහල අවට ප්‍රදේශවාසීනට ලබාදීම අද පෙරවරුවේ ආරම්භ විය.

රෝහල් පරිශ්‍රයේදී මෙම එන්නත් ලබාදීම  සිදුවූ අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

Leave a Comment