නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතුමයි – ලන්සා කියයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බව තමන් පෞද්ගලිකවම පැවසූ බව රාජ්‍ය ඇමති නිමල් ලංසා .

ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කර රටක් දියුණුකල නොහැකි යයිද ඒ මහතා කියා සිටී.

එනිසා ඒ ආකාරයෙන් ආණ්ඩු කරන ක‍්‍රමවේදයක් කියා දෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

Leave a Comment