වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන් ඒමත් දැඩි නීති යටතේ May 12, 2021May 12, 2021 admin පළාත් අතර සංචරණ සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයට වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන් ඒමත් දැඩි නීති යටතේ සිදු කරන බව ආරක්ෂක අංශ කියයි. අත්‍යඅවශ්‍ය සේව හැර, කිසිදු පුද්ගලයකුට හෝ වාහනයකට පළාත් අතර සංචරණයට ඉඩ නොදෙන බව සඳහන් කරයි. Related