රෑ 11 සිට පාන්දර 4 තෙක් දිවයින පුරා සංචරණය තහනම්!

අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වන විට රටත තුළ උද්ගතව ඇති කොවිඩ් ව්‍යාප්ත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා සදහන් කරයි.

Related posts

Leave a Comment