ශී්ර ලාංකික දරු දැරියන් එකොළොස් දහසක් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබේ. මේ බව එක්සත් ජාතීන්ගේ කමිටුවක් විසින් සොයාගෙන ඇත.
මෙම දරුවන් ගැන පරීක්ෂණ කරන ලෙස එම කමිටුව ස්විස් රජයෙන් කළ ඉල්ලීමට එම රජය එකඟ වී ඇත.
මේ වනවිට හෙළි වී ඇති තොරතුරුවලට අනුව නීතිවේදිනියක් සහ ජාවාරම්කරුවන් පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ වී තිබේ.