අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්රී එස් එම් මරික්කාර් මහතා විසින් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමදානය ට ඉඩ දෙන බවයි.
කොරෝනා වෛරසය ජලයෙන් බෝ නොවන බවට ඇමතිනී සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් මෘතදේහ භූමදානය ඉඩ නොදෙන්නේ මන්දැයි මරික්කාර් මන්ත්රීවරයා විසින් විමසීමෙන් පසු අගමැතිවරයා මෙසේ පැවසීය.