පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා සේවකයින් ට ගමනා ගමනය සඳහා දුම්රිය වාර කිහිපයක් සේවයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම දුම්රිය උප දුම්රිය ස්ථානවල එම දුම්රිය නැවැත්වීමක් සිදුනොවන අතර එම දුම්රිය වල ගමන්ගන්නා මගීන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුය.
ඒ සඳහා සේවා හැඳුනුම්පත සහ ආයතන ප්‍රධානියාගේ ලිපිය භාවිත කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම දුම්රිය ගමන්වාර අද සිට සේවයේ යොදවා තිබේ.
ධාවන කාලසටහන පහතින්,
