ජනාධිපති 69 ලක්‍ෂයක ජනතා බලාපොරොත්තු බිඳ දමා අවසන්

69 ලක්‍ෂයක ජනතා බලාපොරොත්තු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බිඳ දා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත පවසයි.

මෙරට ජනතාව බලාපොරොත්තු වූයේ හොරකම, වංචාව, දූෂණය ජාතික සම්පත්ති කිරීම නවතා නීතියේ ආධිපත්‍ය තහවුරු කරන අලුත් ගමනක් බවත් නමුත් මැතිවරණයට කලින් කියු කාරණා විශාල ප්‍රමාණයක් අද වන විට බිඳ දමා ඇතැයිද ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

Leave a Comment