පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

වරකාපොල පොලිස් වසමේ ගස්නාව, තෝලංගමු ප්‍ර දේශයේ නිවසකර ඊයේ (13දා)  නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව තුවාල ලැබූ කාන්තාවක් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. අවුරුදු 54ක් වූ ගස්නාව, තෝලංගමුව පදිංචි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

Leave a Comment