ඊයේ කොරෝනා මරණ 29ක්

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 29ක් සිදුව ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 921ක් දක්වා ඉහළ යයි.

ඊයේ වාර්තා වන මරණ වලින් වැඩිම කොටසක් කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති ඒවාය.

දිනක් ඇතුලත මෙරට සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණනද මෙයයි.

Related posts

Leave a Comment