ඊයේ කොවිඩ් මරණ 20ක්

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 20ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ යයි.

Related posts

Leave a Comment