අමෙරිකානුවන්ට මුව ආවරන ගලවන්න අවසර

සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් ​අමෙරිකානුවන්ට මින් පසු මු​ඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. තම Twitter ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

Leave a Comment