නිරෝධායන නීති උල්ලංඝනය කළ 262 ක් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 262ක් අත්අඩංගුවට ගත් බවඑසේම මේ සමග වාහන 15ක් ද පොලිස් භාරයට ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

Leave a Comment