කොරෝනා ලක්ෂණ තියෙනවා නම් එන්නත ගන්න එපා

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ කොවිඩ්19 වෛරසයේ රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු නොවන බවයි. එම අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දෙන්නේ කොවිඩ් රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙම අදහස් පළ කළා.

Related posts

Leave a Comment