කොවිඩ් වැළඳී සිටි හිටපු TNA මන්ත්‍රී අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදනය වී කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසින්හම් අභවප්‍රාප්ත වී තිබෙනවා.

Related posts

Leave a Comment