නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට ගත් පිරිස 1,000 පනී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බවයි. ඒ සමඟ මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10,073ක් දක්වා ඉහළ ගිය බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

Leave a Comment