ගම්පහ සහ හම්බන්තොට ගම් 3ක් වහාම හුදෙකලා කරයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් 03ක් අද (18) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින්.

Related posts

Leave a Comment