පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට නඩු පැවරීමට ප්‍රමාද වෙන හේතුව ඇමති සරත් වීරසේකර කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .

නඩු පැවරීම තරමක් ප්‍රමාද වන්නේ ඊට අදාළ විමර්ශන සූක්ෂමව කළයුතු නිසා යැයි ද ඔහු කීය .

ඇමතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

Related posts

Leave a Comment