ආණ්ඩුවට හිතවත් හිමිනමක් කැලෑ කපනවා – ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශයට ලැබුණ පිළිතුර මෙන්න

තමන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමියෝ පැවසූහ.

ශාසන විරෝධී, ජාති විරෝධී කටයුතු නොකර ශාසනය ආරක්ෂා කිරීම වරදක් නම් සිවුරු හැරදමා එල්ලුම් ගසට වුවත් යෑමට තමා සූදානම් බවද ඒ හිමියෝ පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කර තිබුණි.

ආරක්ෂක ලේකම් තුමාගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් උන්වහන්සේ ආරක්ෂක ලේකම් තුමන් වෙත ලිපියක්ද යොමු කර තිබේ.

එම ලිපිය පහතින්…..

Related posts

Leave a Comment