ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදහස්

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීන්දුකර තිබේ.

එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මඟින් අසනු ලැබීය.

Related posts

Leave a Comment