රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවකයින් පොසිටිව් වුණොත්, ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන භාර ගන්න ඕන

රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවකයන් සම්බන්ධව සිදු කරන පීසීආර් පරීක්ෂණවල ප‍්‍රතිඵලවලින් ආසාදිතයකු හඳුනා ගතහොත් එම ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (21) උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඇමැතිවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කරමින් මේ බව ප‍්‍රකාශ කළේය.

Related posts

Leave a Comment