තවත් මරණ 46ක් : 14ක්ම කරාපිටියේ

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 46ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ යයි.

ඊයේ සිදුව ඇති මරණ 14ක් කරාපිටිය රෝහලේ බවද නිවේදනයේ දැක්වෙයි.

Related posts

Leave a Comment