කොටගල 17කට අකුණුසැර වැදී රෝහලේ

ඊයේ (23) හැටන්, කොටගල ප්‍රදේශයේදී අකුණුසැර වැදීම හේතුවෙන් වතු සේවකයන් 17 දෙනකු රෝහල්ගත කර තිබේ. එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවේ අකුණු සර වැදීමෙන් ඇති වූ කම්පනය සහ පිලිස්සුම් තුවාල හේතුවෙන් අදාළ වතු සේවකයන් රොහල්ගත කර ඇති අතර තුවාල ලැබූවන් සියලුදෙනා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි.

Related posts

Leave a Comment