ශ්‍රීලනිපය පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවාසයි.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

Leave a Comment