නීතිපති ධූරයෙන් විශ්‍රාම ගනී – විශ්‍රාම දිවියට ජනපතිගේ සුභාශිංසන

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා (24) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පළ කළේය. ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි.

වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

Leave a Comment