සුපිරි වෙළෙඳසැළ් තුළ මත්පැන් අලෙවියට ජුනි 7 තෙක් අවසර නෑ – යුද හමුදාපති

සුපිරි වෙළෙඳසැළ් තුළ මත්පැන් අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජුනි මස 07 වන දින දක්වා සංචරණ සීමා ඉවත් කරන තෙක් පවතින කාලසීමාව තුළ අදාළ අලෙවි ස්ථාන වසා තැබිය යුතු බවය.

Related posts

Leave a Comment