කාසියේ වාසිය බංග්ලාදේශයට

රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ බව වාර්තා වේ.

තරඟය පැවැත්වෙන්නේ ඩකා නුවරදීය.

දෙරට අතර පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරඟයෙන් ලකුණු 33ක ජයක් ලබාගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

එබැවින් මෙම තරඟය ජයගතහොත් තරඟාවලියේ ජය බංග්ලාදේශ කණ්ඩායමට හිමිවේ.

ශ්‍රී ලංකාව මෙතෙක් බංග්ලාදේශයට එක්දින තරඟාවලියක් පරාජය වී නොමැත.

Related posts

Leave a Comment