නවීන විද්‍යාවට අනුව PCR පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලබා ගැනීමට දින කිහිපයක් ගතවුවද ඉතා සුළු වේලාවකදී කොවිඩ් වෛරසය ආසාදිත වී සිටින රෝගීන් හඳුනා ගැනීමටද හෙළ වෙදකමෙන් හැකි බව රාවණා පැණිය හඳුන්වා දුන් රිටිගල දේවේන්ද්‍ර පවසයි.
ඒ තමන් සතු ක්‍රමවේදය හරහා ක්ෂණයකින් ආසාදිතයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව හෙතෙම සදහන් කරයි.
පසුගියදා ආසාදිතයන් වශයෙන් හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මේ වනවිටත් විශාල ප්‍රමාණයකටත් රාවණා පැණිය ලබා දුන් බව ඔහු පවසයි.