කොරෝනා මෘතදේහ භූමදානයට ඉරණතිව් දුපත March 2, 2021March 2, 2021 admin කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දුපතේ යොදා ගැනීම හා ඒ පිළිබඳ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණයට යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය Related