“ගිනිගත් නැව කටාර් හා ඉන්දීය වරායවලටත් ගිහින් බඩුත් බාලා” – විවිධ අසත්‍ය ප්‍රචාර අතරේ ඇත්ත කතාව SLPA හෙළිකරයි!

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ බහාලුම් සියල්ලම මේ වනවිට ගින්නෙන් විනාශ වී තිබේ. කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම් ලා තිබූ ‘එම්.වී එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමට ලක්වුණේ පසුගිය 20වන දාය.නැවේ ගින්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මෙන්ම මෙරට මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පලවන පුවත් පිළිබඳව අවධානය යොමු කරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය ස්ථාවරය නිවේදනය කරමින් නැව සම්බන්ධ සිදුවීම පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

එම නිවේදනය පහතින්…

Related posts

Leave a Comment