ජනක් ප්‍රේමලාල් ට කොරෝනා

ප්‍රවීණ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල් ට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ගායන ශිල්පී දයාන් විතාරණ තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළා.

Related posts

Leave a Comment