රුසියානු කොවිඩ් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය ලබාදෙයි March 4, 2021March 4, 2021 admin රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී ඇති බව සඳහන් ය. Related