මීළග එන්නත් කරණය යාපනයට සහ රත්නපුරයට

මීළඟ එන්නත්කරණ වැඩසටහන රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එන්නත්කරණයේදී කොවිඩ්  අවදානම් ප්‍රදේශවලට   ප්‍රමුඛත්වය ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කරයි .

බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ  කටයුතු  ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මේ දිනවල ක්‍රියාත්මක කෙරේ.

කොවිඩ්  මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා ගත් මේ රටේ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව පහලොස් ලක්ෂ තුන් දහස් හය සිය තිස් පහකි.

Related posts

Leave a Comment