කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ!

දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති අතර දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිතුමා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බව ද ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව ද රජය දන්වා සිටී.කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. ඉහත කි ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු…

Read More

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීමට SMS හා අන්තර්ජාලයෙන් වෙලාවක් වෙන්කරගැනීමේ පහසුකම්!

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා  දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීමට  මාර්ගගත හා කෙටි පණිවුඩ SMS මගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එන්නත් ලබාදීම මේවනවිට ආරම්භ කර තිබේ. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනා දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු ස්ථාන 20 කට අධික ප්‍රමාණකදී එය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය  අවධාරණය කරයි. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අය සදහා දෙවන මාත්‍රාව විධිමත් ලෙස ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම තම අරමුණ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පවසයි. මේ…

Read More

කොරෝනාද කියලා දැන් ෆෝන් එකෙන්ම බලාගන්න!

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමක් කිරීමේ අරමුණීන් ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් හදුන්වා දී ඇති අතර, එය සෙල්ෆ් ෂීල්ඩ් (Self Shield) “කොවිඩ් 19 ට එරෙහි ස්මාර්ට් පලිහ” යනුවෙන් හදුන්වනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. මෙම ජංගම දුරකථන යෙදුම භාවිතයෙන් පරිශීලකයන්ට COVID-19 ට අදාළව තම සෞඛ්‍ය තත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර, පමා නොවී හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උපකාරී වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. විනාඩි කිහිපයකින් තමන්ගේ සෞඛ්‍යය…

Read More

ලෝක සෞඛ්‍ය ලොක්කා ලංකාව ගැන තියපු සතුටුදායක පණිවුඩය!

සැප්තැම්බර් ඉලක්කයට පෙර ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% කට පූර්ණ එන්නත ලබාදිමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රදර්ශනය කර ඇති මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාගේ උත්සාහයට ස්තුතිවන්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

මාස 07ක් තුළ දී කොටස් ‌වෙළෙඳපොළේ සියයට 20 ක වර්ධනයක්!

2021 මුල් මාස 07 තුළ කොළඹ කොටස් ‌වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය, වසර ආරම්භයට සාපේක්ෂව 19.87% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම ඒකක 6,774.22 ක් ලෙසින් දැක්වුණු අතර ඒය පසුගිය ජූලි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 8,120.48 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ තවත් ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 2021 වසරේ මුල් මාස 07 තුළ 16.07% ක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයකි. 2021 වසර ආරම්භයේ දී ඒකක 2,638.10 ක්…

Read More

එක් මාත්‍රාවක් හෝ ගත් පිරිස ලක්ෂ 100 ඉක්මවයි! [VIDEO]

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් මේවන විට ලක්ෂ 100කට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය. “අද වෙනකොට ලංකාවේ අවුරුදු 30ට වැඩි ජනගහනය ලක්ෂ  115යි. ඒ ලක්ෂ 115න් මේ වන විට ලක්ෂ 100කට කොවිඩ් 19 එන්නත් දීලා තියෙනවා. ඒ අනුව අපිට තව ලක්ෂ 15ක් ඉතුරුවෙලා තියෙනවා අවුරුදු 30 වැඩි පිරිස. ජනාධිපතිවරයා අපිට දීපු අභියෝගය තමා අගෝස්තු මාසය අවසන් වන විට අවුරුදු 30 වැඩි සියලුදෙනාට එන්නත්කරණය නිමා කරන්න කියලා. නමුත් අපේ…

Read More

මරික්කාර්ට කට උත්තර නැතිවෙයි – මිලිටිරීකරණය ගැන පච කියන්න ඇවිත් මාධ්‍ය හමුවෙන් නැගිට යයි!

අධ්‍යාපනය මිලිටිරීකරණය කරන බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම විවේචන එල්ල කරන අතර එය රජයට එරෙහි සටන් පාඨයක් බවට භාවිතා කරන්නට ඔවුන් විවිධ අකාරයෙන් කටයුතු කරමින් සිටී. කෙසේ නමුත් මෙරට විනය ගරුක හමුදාවන්ගේ ක්‍රියාකාරීත්වය බංකොලොත් දේශපාලකයින්ගේ විවේචනයට ලක්වුවත් සාමාන්‍ය ජනතාවගේ නිබඳ අගයකිරීම් වලට ලක්වෙමින් ඇත. එදා 30 අවුරුදු යුද්ධයෙන් රට සහ ජනතාව බේරාගත් ඔවුන් අද කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට කටයතු කරමින් සිටින අතර එන්නත්කරන කටයුතු වලදීද සෞඛ්‍ය අංශ වලට විශාල සහයෝගයක් ලබාදෙමින් ලොව වේගවත්ම එන්නත්කරණය කරන රටක් බවට මෙරට පත්කිරීමට උරදී කටයුතු කරයි. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී එස්.එම්.…

Read More

සෞඛ්‍ය නීති කඩමින් කරන ගුරු උද්ඝෝෂණවලින් මහජන කැලඹිල්ලක් ඇති විය හැකියි!

සෞඛ්‍ය නීති කඩා දමමින් ගුරු-විදුහල්පති සංගම් දිගින් දිගටම උද්ඝෝෂණයවල නිරත වීම නිසා කොයි මොහොතක හෝ මහජන කැලඹිල්ලක් ඇති වී සාමය බිඳ වැටීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳ වහාම පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට ගොස් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ගුරු-විදුහල්පති වැටුප් විසමතා ප්‍රශ්නය විසඳීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදීත් කොරෝනා වසංගතය තඹදොයිතුවකට මායිම් නොකරමින් මෙලෙස උද්ඝෝෂණවල නිරත වෙමින් කටයුතු කිරීමෙන් රට අනතුරකට පත් විය හැකි බවද පැමිණිල්ල මඟින් කියා…

Read More

“පක්ෂ පාට වලට නොබෙදී වසංගතය පැරදවීමට එකතු වෙන්න” – ජොන්ස්ටන් ප්‍රනාන්දු සියළු පක්ෂ වලට ආරාධනා කරයි!

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කැපවීමෙන් එන්නත්කරණ වැඩ පිලිවෙල ඉතාමත්ව සාර්ථක ලෙසින් සිදු කෙරෙනවා.පහුගිය දවස්වල ජපානයෙන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලැබෙන්නෙ නෑ කියලා විපක්ශය කෑ ගහනවා දැක්කා.දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනෙකා ජපානයෙන් ලැබිලා තියෙනවා.ඒ ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක්.අදම අපි ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය සිදු කරනවා.ඒ වගේම සයිනොෆාම්, මොඩානා ස්පුට්නික් V, ෆයිසර් එන්නත් ජනතාවට ලබා දෙනවා.එන්නත් ලක්ෂ පහක් පසුගිය දිනකදී දිනක් තුල ලබා දුන්නා.ඉදිරියටත් අපි ජනතාවට එන්නත් ලබා දෙනවා බොහොම කාර්‍යක්ෂමව. මේ කොවිඩ් වසංගත තත්වය තුල ජනතාවගේ ආරක්ෂාව තමයි වැදගත් කියලා…

Read More

දිවයිනේම වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩලය සූදානම්.

අම්පාර වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී යල කන්නයේ වී මිලදී ගැනීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. අම්පාර වී ගබඩාව මේවනවිටත් පිරී පවතිනවා. ගොවි ජනතාව දැඩි උනන්දුවකින් රජයට වී ලබාදීමට කටයුතු කරන බවට හොඳම සාක්ෂියක් ලෙස අම්පාර වී ගබඩාව දැකගත හැකිවුණා. ගොවි ජනතාව ප්‍රකාශ කළේ ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමට රජය ගත් තීන්දුව ඉතා ප්‍රශංසනීය බවයි. දිවයින පුරා යල කන්නයේ වී අස්වනු 10%ක් මේවනවිටත් නෙලමින් පවතින අතර, වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවකටම වී තොග ලැබෙමින් පවතිනවා. අත්පිට මුදලට, සහතික මිලට ගොවි බිමටම ගොස් සියලු වී මිලදී ගැනීමට දිවයින පුරා වී අලෙවි…

Read More