මයිසුර් පරිප්පු ෆේස් පැක් භාවිතා කිරීමෙන් ඔබට ලබා ගත හැකි වාසි 9ක්

සැමවිටම මනසට, ශරීරයට හා ආත්මයට ප්‍රයෝජනවත් වන ස්වභාවික අමුද්‍රවයය බොහෝමයකින් අපගේ මුලු තැන් ගේ පිරී ඉතිරී ඇත. ඔබේ සමේ ඇති වන සියලු දුක් කරදර සඳහා පාහේ ප්‍රයෝජනවත් වන අමුද්‍රවයය ඔබගේ මුළුතැන්ගෙයි පවතින බව සමහර විට ඔබ නොසිතන්නට ඇති.ඔබේ දෛනික සම රැකවරණ කටයුතුවලට පහසුවෙන් එක්කර ගත හැකි අමුද්‍රවයය ලෙස මේවා හැදින්විය හැකී. එවැනි වාසිදායක හා පහසුවෙන් ලබා ගත හැකි අමුද්‍රවයයක් තමා මේ මයිසුර් පරිප්පු කියල කියන්නේ.ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථවලින් පිරිපුන් ආහාරයක් තමා මෙය. මේ විතරක් නෙමේ සම රැකවරණය සඳහා වගේම සමේ වයනය සදහාත් මෙය භාවිතා කල හැකී. ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති…

Read More

කාන්තා සිරුරේ පුදුමසහගත බව පෙන්වන ඔබ නොදන්නා කරුණු 10ක්

ස්වභාව ධර්මයේ පුදුමාකාර නිමැවුමක් ලෙස ස්ත්‍රී ශරීරය හැදින්විය හැකී.ස්ත්‍රිය පව්කාරයි, අපිරිසුදුයි කියල තමා මිත්‍යාමතිකයන් විසින් පවසන්නේ. ස්ත්‍රීන්ව එසේ ලේබල් කිරීමට ඔවුන් බොහෝ උත්සහ කරනවා. නමුත් තවත් ජීවියෙකු වර්ධනය කර ගැනීමේ විශ්මිත හැකියාව පවතින්නේ මේ විශ්මයජනක ස්ත්‍රියට.ස්ත්‍රී ශරීරය හැඩගැසී තිබෙන්නේ සත්වයන්ගේ පැවැත්ම සඳහා වන ස්වභාවික ක්‍රියාවලිය තමන්ගේ භූමිකාවට උචිත ලක්ෂණ සහිතවයි.ස්ත්‍රී ශරීරය විශේෂයෙන් පව්කාර හෝ විශේෂයෙන් පූජනීය බවක් කිසිවිටෙකත් ගන්නේ නෑ. ඉතින් අද අපි ඔබට රැගෙන ආවේ ස්ත්‍රී ශරීරයේ සුවිශේෂිතා කිහිපයක් පිළිබදවයි.  01. කාන්තාවන්ට පිරිමින්ට වඩා වර්ණ විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. වර්ණාවලියේ වර්ණ රාශියක් කාන්තාවන්ට පිරිමින්ට වඩා දකින්න පුළුවන් කියල ඔබ…

Read More

වහනවා නම් හරියට වහන්න, නැතිනම් බොරු නොකර රට අරින්න – භික්ෂූන් වහන්සේනමක් විරෝධතාවයේ!

භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වී විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ නමක් මෙසේ විරෝධතා දැක්වීය. හිමියන් පාර මැද ඉදගෙන රට අරින්න යැයි එක හඬින් කෑ ගසමින් ඉල්ලිම් කළ අතර දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත් කිරිමට උත්සහ කළද නොහැකි විය. අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා පැමිණ කරුණු විමසා සිටි අතර ජනපති කාර්යාලයේ පුද්ගලයකු සම්බන්ධ කරන්න යැයි භික්‍ෂුව නගර සභාවට කැඳවාගෙන ගොස් තිබේ. අනතුරුව නගර සභාවේදි දුරකතනයෙන් ලේකම්වරයකුට කතා කිරිමේ අවස්ථාව ලැබුණු බවත් පසුව ප‍්‍රකාශයක් ගන්න යැයි පොලිසියට ගෙන…

Read More

හිසකෙස් වර්ධනය වැඩි කල හැකි පහසු සහ සරල ක්‍රම 10ක්

අප සියලු දෙනාට තිබෙන්නෙ එකිනෙකට ආවේනික වූ කෙස කළබක්.ඩී එන් ඒ වගේම කෙස් වයනය, වර්ගය සහ ගුණාංග සෑම කෙනෙක්ගෙන් කෙනෙකෙටුම වෙනස්ය. ඔබේ කොණ්ඩයට බලපාන සාධක බොහෝ පවතී. ඉන් කිහිපයක් නම් කොණ්ඩය නඩත්තු කරන ආකාරය මෙන්ම ඔබේ පරිසර සාධකද ගත හැකී. එක් එක්කෙනාට විවිධ කොණ්ඩ වර්ග තිබුනද මේ එක් එක් වර්ගයට ගැළපෙන ලෙස ඔබේ කොණ්ඩයට සත්කාර වෙළදපලේ සොයාගැනීම තරමක් අපහසුය. නමුත් ඔබේ හිසකෙස්  සැලකිය යුතු ලෙස වර්ධනය කර ගැනීමට පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම සමඟ අත්තිවාරම නිවැරදිව සකස් කිරීම සහ හිසකේ සත්කාරක ක්‍රමයක් අනුගමනය කිරීම තුළින් හැකිය.හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කළ හැකි වෙනත්…

Read More

ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් හොඳයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමණාකරණ ප්‍රධානී ඇලෙහැන්ඩ්‍රෝ ක්‍රවියෝටෝ මහතා පවසනවා. එම එන්නත් මිශ්‍ර වීම ගැලපෙන බවද හෙතෙම සඳහනක් කරයි. මෙම එන්නත් දෙක ලබා ගැනීම පළදායක බවද ඒ මහතා සඳහන් කර සිටී. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා ඇත.

Read More

කොවිඩ් මරණ ගැන අලුත් තීන්දුවක්

කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී එම මරණ සිදුවූ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ල විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මීට ප්‍රථමව වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරණු ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා- මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ. නමුත් අපි අද දින සිට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන මරණ සියල්ලම ඒ දිනයේදී…

Read More

අද සිට ඔන්ලයින් ක්‍රමයට අරක්කු නිවසටම !

සුපිරි වෙළෙඳ සැල් මගින් ඔන්ලයින් ක්‍රමයට අද (14) සිට මත්පැන් මිළදී ගත හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී. අන්තර්ජාලය හරහා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කරන්නා සේ මත්පැන්ද එලෙස නිවසටම ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

සුන්දර කෙස්කලඹක් ලබාගන්න මේ දියර වර්ග 3 පාවිච්චි කරන්න

ඔබේ කොණ්ඩයට ලොකු වෙනසක් කිරීමට ඔබ හිසකෙස් පිළියමක් ෂැම්පූ කිරීමෙන් පසු භාවිතා කරන්නේ නම් හැකී. මේ තුළින් ඔබට විශාල වාසි රාශියක් ලබා ගත හැකිය. හිසකෙස් සේදීම පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වීම, හිසකෙස් හා හිස්කබල තෙතමනය කිරීමට, pH මට්ටම සහ තෙල් සමතුලිත කිරීමට උපකාරී වීම වැනි දෑ ඉන් කිහිපයක්ය.ස්වභාවික හිසකෙස් පිළියමක් භාවිතා කිරීමට ඔබ කැමැත්තෙන් සිටිනවා නම් මින් එකක් භාවිතා කිරීමට ඔබට හැකී. 01. ඇපල් සයිඩර් කෙස් සේදීම පැහැදිලි කෙස් කළඹක් ලබා ගැනීමට මෙය අගනා ද්‍රවයයකි.ඵලදායී ලෙස ග්‍රීස් ඉවත් කර හිස්කබලේ හා හිසකෙස් වලින් අපිරිසිදු නිෂ්පාදන ඉවත් කිරීමේ හැකියාවක් මීට පවතින්…

Read More

ගෑස් සිලින්ඩර දහයක සඟවා හරක් කටා මෙරටට එවූ කෝටි ගණනක කුඩු මාට්ටු

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කොටි දෙසිය දහනවයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ දෙසිය විස්සකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (13දා) අලුයම වැලිගම පොල්අතුමෝදරදී මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත. රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරක් මත නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ඩුබායි රටට පැනගොස් සිටින බව කියන හරක් කටා නමැත්තා විසින් මෙරටට එවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය මැයි 11 දා ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින ධීවර යාත්‍රාවකින් මෙම කුඩු තොගය රැගෙනවිත් යාත්‍රාවට මාරු…

Read More

ඔබේ සම පැහැපත් කර ගත හැකි අගනා පළතුරු 5ක්.

ඔබේ සමේ සෞඛ්‍යයට ඔබ පරිභෝජනය කරන ආහාර දායක වේ. නිවැරදි ආහාර ගැනීම යනු පැහැපත් හා තරුණ පෙනුමක් ඇති සමක් පවත්වා ගැනීම අරමුණු කරගත් විට සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණකි. වර්තමානයේ අලංකාර පෙනුමක් ලබා ගැනීම සඳහා කුමන ආහාර අනුභව කළ යුතුද සහ කුමන ආහාර වලින් වැළකී සිටිය යුතුද යන්න පිළිබඳ සම්පූර්ණ සටහනක් ඔබට ලබාදෙන ආහාර සැලසුම් බොහෝ ප්‍රමාණයක් ඔබට දක්නට හැකිය. මධ්‍යස්ථභාවය රැකගෙන ඔබට ඔබ ආස කරන රසවත් ඕනෑම ආහාරයක් ලබා ගත හැක. මෙය ඔබේ සමේ පැහැපත් කමටත් බොහෝ උපකාර කරාවි. උදාහරණයක් ලෙස, බැදපු ආහාර අනුභව කිරීම හෝ තෙල් භාවිතය අඩු…

Read More