කොළඹට අඩු මිලට පාන්!

ලෝක වෙළදපොලේ පාන් පිටි මිල ඉහළ යාමත් සමඟම පාන් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. අද වන විට වෙළදපොලෙ පාන් රාත්තලක මිල රුපියල් 140 ත් 160 ත් අතර මිලකට අලෙවි වේ. ජනතාවගෙ මෙම අසීරුතාවය තේරුම් ගත් බන්ධනාගාර අධ්‍යක්ෂක ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර කොමසාරිස් ( මෙහෙයුම් ) තුසිත උඩුවර මහතා සහ බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ ඉල්ලීමක් පරිදි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙ ප්‍රාග්ධන අනුග්‍රහය මත සහනදායී මිලකට පාන් ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය ඇවන්ගාඩ් සමාජ සත්කාරක සේවාවක් ලෙස ක්‍රියාත්මක කෙරේ. මේ අනුව පාන් රාත්තලක් රුපියල්…

Read More